කබුරුපිටිය නගරයට ආසන්නව වටිනා ඉඩමක් ඉක්මනින්ම විකිණීමට .



 කබුරුපිටිය නගරයට ආසන්නව වටිනා ඉඩමක් ඉක්මනින්ම විකිණීමට ......

⚫ඉඩමේ සිට බස් මාර්ගයට ඇත්තේ 200 M ක දුරකි .
⚫ සියලුම පහසුකම් සහිත නේවාසික ප්රදේශයක පිහිටා ඇති වටිනා ඉඩමක් .
⚫ජල හා විදුලි පහසුකම් සහිතයි .
⚫ඉඩම වටා තාප්ප බැද රෝලර් ගේට්ටුව දැමීමට සකසා ඇත .
⚫පදිංචියට හෝ වටිනා ආයෝජනයක් සදහා වඩාත් සුදුසු ඉඩමක් .
⚫නිරවුල් සින්නක්කර ඔප්පුවලින් සමන්විතයි .
පර්චස් 11.5
පර්චස් 1 - ලක්ෂ 3.80
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
☎️ Contact Number
0703413379

Post a Comment

0 Comments