රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයට 800mයි


අංක 74/ පැල්මඩුල්ල පාතකඩ ප්රදේශයෙන් ප්රධාන පාරට 800m දුරින් නිවාස 2ක් ලක්ශ 68 විකිනීමට
◾නිදන කාමර 4යි
◾සාලය , කෑම කාමරය
◾මුලුතැන්ගෙය , නානකාමරය
◾පචස් 22 ඇතුළත නිවාස 2ක් ඇත. එක් නිවසක් සම්පූර්ණ වැඩ අවසන් කර ඇත අනෙක් නිවස ඉදිකරමින් පවතින නිවසකි. එහි දැනට කාමරයක් ,කෑම කාමරය, මුලුතැන්ගෙය සාදා ඇත ...
🔥ඉඩම
*************
♠️පචස් 22යි
♠️සින්නක්කර ඔප්පු

🔺රත්නපුර පැල්මඩුල්ල ප්රධාන මාර්ගයට 800mයි
🔺පැල්මඩුල්ල නගරයට මිනිත්තු 8කින් පමණ ලගා වීමේ හැකියාව
🔺ගන්කන්ද ජාතික පාසල ඇතුළු ප්රධාන පාසල් වලට රෝහලට ප්රා.ලේ කාර්යාලයට , උසාවියට මිනිත්තු 7ක් 8ක් ඇතුළත ලගා වීමේ හැකියාව
🟪මිල ලක්ශ 68යි🟪
🔸විමසීම් 0703000089 මේ අංකයට ඇමතුමක් ලාබා දෙන්න
🔸විමසීමේදී අංක 74 නිවස ලෙස විමසන්න
🔸ඔබ රත්නපුර දිස්ත්රික්කය තුල නිවසක් ඉඩමක් සොයන්නේ නම් අපගේ වට්ස්ඇප් අංකයට msg එකක් දාන්න අපි ඔබට සොයා දෙන්නම්
🔸අපිට කරන උදව්වක් ලෙස මේ ඇඩ් එකට like එකක් comment එකක් දාන්න. එක අපිට ලොකු ශක්තියක්



 

Post a Comment

0 Comments