කුරුණෑගල මීගමුව පාරේ ගෙපල්ලව හන්දියට විනාඩි 5ක් දුරින්


 කුරුණෑගල මීගමුව පාරේ ගෙපල්ලව හන්දියට විනාඩි 5ක් දුරින් N M අප්පුහාමි මාවතේ ඇති පර්චස් 28 ට තැනිතලා ඉඩම විකිණීමට. පර්චසයක් රැ 210,000/-ක්.

පිරිසිදු නිරවුල් ඔප්පු,
ඉඩමට පිවිසීමට අඩි 12 පාර.
විදුලි සැපයුම සහිතයි.
විමසීම්:- 0711635814 / 0717067276

Post a Comment

0 Comments