මෙම නිවස ගොකරැල්ල නගර සීමාවට අාසන්නයෙන් මිළ ලක්ෂ 55


මෙම නිවස ගොකරැල්ල නගර සීමාවට අාසන්නයෙන් පිහිටා අැත.
💠පචස් 30 කින් සමන්විතයි.
💠දබුලුපාරට 600M දුරින් වෙල්යායකට මුහුනලා පිහිටා අැත.
💠නිවස කාමර 1යි/සාලය සහ මුලුතැන් ගේ සහිතයි
💠නාන කාමරය සකස් කර අැතත් වැඩ අවසන් කර නැත
💠ජනෙල් පියන් දැමීමට සහ ඉහල මහලය සෑදීමට අැත.
💠මිළ ලක්ෂ 55 වන අතර නිවස බලා මිළ ගනන් සාකච්චා කර ගත හැක.
💠නිවස බැලීමට කලින් දිනයක් වෙලාවක් වෙන්කරගැණීමට කාරැණික වන්න.
📞0757829581

 

Post a Comment

0 Comments