අනුරාධපුරයෙන් වටිනා ඉඩමක් විකිනිමට!


අනුරාධපුර ටවුන් එකට කිලෝමීටර් 4ක් දුරින්

සාවස්තිපුර ඉන්දන පිරවුම් හල පිටුපස

Main road එකට විනාඩියක් පමණයි

පර්චස් 20ක (20 Perches) කොටසක් මිලදී ගත හැකිය

සින්නක්කර නිරවුල් ඔප්පු
( අවුරුදු 30 පරන පත්තිරු නිසා බැංකු ලොන් ලබාගැනීමට හැකියාව ඇත )

ජලය හා විදුලිය පහසුකම් සහිතයි

නිවසක් හෝ ව්
යාපාරයක් සඳහා ඉතා සුදුසුයි

පුජානගරය 4km පමන දුරකින් මෙම ඉඩම පිහිටා ඇත

නැෂිනට් ඉන්ටනැසිනල් school. එකට 0.5 km දුරකින් මෙය පිහිටා ඇත

ආයෝජන ඉතා වටින ඉඩමක් වන අතර
වැඩි විස්තර සදහා අමතන්න .


-071-4002566 / 0717056098
0 Comments