360° View එක සහිත අලංකාර කදු පන්තියක View එකක් සහිත මෙම ඉඩම විකිණීමට..
• හාල්අටුතැන්න නගරයට – 200 M
• හපුතලේ නගරයට – 8 KM
• බබරකන්ද , Liptonseat ,ඇඩිසම් බංගලෝ ,World End , දියලුම වැනි නැරඹුම් ස්ථාන සදහා ඉතා ආසන්න දුරකින් පිහිටා ඇත.
සංචාරක හෝටලයකට ඉතාම සුදුසු ආපදා කිසිවක් නොමැති මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණේ ...(කොටස් වශයෙන් විකුණනු නොලැබේ)
Your Trusted & Fast Selling Partner - Ceylon Properties

0 Comments