වාරියපොල පියුම්ගල්ල පොල් අක්කර 3 1/2ක්
විකීණීමට ඇත.

වාරියපොල නගර සීමාවේ පිහිටා ඇත.

නොසිඳෙන ළිං 03කි.

කුඹුර පර්චස් 120කි.

මුරයකට පොල් 700_1500ක පලදාවක්.

විදුලිය සහ නිවාසක් ද ඇත.

මිල ලක්ශ 250/=(සාකච්ඡා කරගත හැකිය )

හිමිකාර මහතා සම්බන්ධ කිරීමට
ඉඩම පරීක්ෂාවට කතාකරන්න.

0706283003 වට්ස්ඇප්/නෝමල්
0 Comments