ලක්ෂ 23කට නිවසක්. ඉඩමේ ප්‍රමාණය පර්චස් 20කි

ලක්ෂ 23කට නිවසක්. ඉඩමේ ප්රමාණය පර්චස් 20කි. ජලය විදුලිය සහිතයි. මිල වෙනසක් කරගත හැකිය.
විස්තර පහත සඳහන් කර ඇත.
📌 ස්ථානය:
කණ්ඩලම, කැප්ඇල
ඉඩමේ ප්රමාණය:
පර්චස් 20
අනෙකුත් විස්තර:
• නිදන කාමර 2ක්, සාලය, මුළුතැන්ගෙය, වැසිකිළිය සහිතයි
• ජලය සහ විදුලිය ඇත
• බලපත්ර ඉඩමකි
• මිල වෙනසක් කරගත හැකිය.
මිල:
ලක්ෂ 23
අමතන්න:
076 577 9385

 

Post a Comment

0 Comments