කුණ්ඩසාලෙ ප්‍රදේශයෙ පර්චස් 20ක් සමග නිවසක් විකිණීමට



 කුණ්ඩසාලෙ ප්රදේශයෙ පර්චස් 20ක් සමග නිවසක් විකිණීමට


➡️ නිදන කාමර 03
➡️ නාන කාමර 02
➡️ සාලය
➡️ කෑම කාමරය
➡️ මුළුතැන් කාමරය
➡️ උඩ මහල බැල්කනියකින් සහ කාමරයකින් සමන්විත ඇත
➡️ නිවස වර්ග අඩි 2800කි.
➡️ නිවස වටා තාප්ප ඉදිකර ගේට්ටු දමා ඇත
➡️ නිස්කලංක ප්රදේශයක පිහිටා ඇත.🏡️🏡️
➡️අඩි 8ක පෞද්ගලික පාරකින් සමන්විත වේ.
➡️ නිවසේ සිට ප්රධාන පාරට 100m කි.
➡️ 631 බස් පාරට 150m කි.
➡️ 621 හන්දියට 1.8km කි.
➡️ මහමෙව්නා භාවනා අසපුවට 2km.
➡️ මහ නුවර නගරයට 8km කි.
➡️ පල්ලකැලේ ජාත්යංතර ක්රිකට් ක්රීඩාංගනයට 6km කි.
➡️ තෙකලා විදුලිය හා නල ජල පහසුකම් සහ ෆයිබර් පහසුකම් සපයා ඇත.
➡️ නිරවුල් ලියකියවිලි වලින් සමන්විතවේ.
➡️ සියලුම මාර්ගවලට ඉතා පහසුවෙන් ලගාවිය හැක.
➡️ ගැනුම්කරුවන් පමණක් අමතන්න
📞 0770858425 0774597118

Post a Comment

0 Comments