අංක 73/ කහවත්ත මාදම්පේ පනාවල පාරෙන් අක්කර එකයි පචස් 20ක් සමඟ නිවසක් විකිනීමට

නිවස
****************

සාලය , කෑම කාමරය

මුලුතැන්ගෙය , නිදන කාමර 3යි

ඉඩම
*****************

අක්කරයයි පචස් 20යි

සින්නක්කර ඔප්පු

පොල් ගස් 20ක් පමණ කොස් ගස් 3ක් පමණ ගිනිකූරු , ලුනුමිදැල්ල ආදී ආර්ථික වටිනාකමක් ඇති ගස් වර්ග අඹ, රඹුටන් , පේර පලතුරු වර්ග රාශියක් ඇත

මිල ලක්ශ 35යි


විමසීම් 0703000089 මේ අංකයට ඇමතුමක් ලාබා දෙන්න

විමසීමේදී අංක 73 නිවස ලෙස විමසන්න

ඔබ රත්නපුර දිස්ත්
රික්කය තුල නිවසක් ඉඩමක් සොයන්නේ නම් අපගේ වට්ස්ඇප් අංකයට msg එකක් දාන්න අපි ඔබට සොයා දෙන්නම්

අපිට කරන උදව්වක් ලෙස මේ ඇඩ් එකට like එකක් comment එකක් දාන්න. එක අපිට ලොකු ශක්තියක්
0 Comments