රත්නපුර පැල්මඩුල්ලේ ප්‍රදාන පාරට 200M දුරින් පැල්මඩුල්ල නගරයට ආසන්න නිවසක් සින්නක්කර ඔප්පු සහිත විකිණීට ඇත

රත්නපුර පැල්මඩුල්ලේ ප්රදාන පාරට 200M දුරින් පැල්මඩුල්ල නගරයට ආසන්න නිවසක් සින්නක්කර ඔප්පු සහිත විකිණීට ඇත. මිල රු ලක්ශ 120ක් වේ.මිල ගනන් කතාකර අඩු කරගත හැක
👉 පර්චස් - 30
👉 නිදන කාමර 3 යි
👉 Kichen - 1
👉 කෑම කාමර - 1
👉 බාතෲම් - 1
👉 පිටත බාතෲම් - 1
💁‍♂️අමතන්න - 070-6000043
Whatsup - 070-6000043



 

Post a Comment

0 Comments