
නිවසක් විකිණීමට ඇත _ වැල්මිල්ල, බණ්ඩාරගම

ස්ථානය _ වැල්මිල්ල මානින්ගමුව පාර
(කොළඹ_පිළියන්දල ප්රධාන මාර්ගයේ සිට මීටර් 300 ක් පමණි)

COC තත්ව සහතිකය තිබේ.

නිරවුල් හා සුපිරිසිදු ඔප්පු

ලෝන් ගැනීමට හැකියාව ඇත.
දේපල විස්තර:

සම්පූර්ණයෙන්ම නිම කරන ලද නිවස

ඉඩම් ප්
රමාණය: පර්චස් 15

නිදන කාමර 3 (එක් කාමරයක් ac කර ඇත )

නිවස ඇතුලත නාන කාමර 2

නිවසින් පිටත නාන කාමර 1

මිල: කෝටි 2 ( මිල පිලිබද සාකච්ඡා කළ හැකිය)
අමතන්න: 0712296487 ( වට්සැප් හෝ කෝල් )
0 Comments