ලක්ෂ 195ට අතුරුගිරිය ගල්වරුසාව පාරේ තනි මහල් නිවසක් විකිණීමට...


ලක්ෂ 195ට අතුරුගිරිය ගල්වරුසාව පාරේ තනි මහල් නිවසක් විකිණීමට....
💸මිල - ලක්ෂ 195
(සාකච්ඡා කළ හැකිය)
⛳පර්චස් 6
🛌නිදන කාමර 3
🛁නාන කාමර 2
🍽ඉඩකඩ සහිත විසිත්ත කාමරය
🪟පැන්ට්රි කබඩ් සහ කුකර් සහිත මුළුතැන්ගෙය
🪴පිටුපස මිදුල සහ කුඩා ගෙවත්ත
📐වර්ග අඩි 1100
🚘වාහන නැවැත්වීම
⛓️විකට් ගේට්ටුවක් සහිත රෝලර් ගේට්ටුව
🚰ජල ටැංකිය
🎥CCTV
🔩සියලුම ජනේල වලට ග්රිල් කර ඇත
🚌කඩුවෙල සිට හෝමාගම බස් මාර්ගයට(697 බස් පාර)මීටර් 700
🚘අතුරුගිරිය හන්දියට කිලෝමීටර 2
🚙අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 3
වැඩි විස්තර සදහා අමතන්න.
☎️074 191 7377


 

Post a Comment

0 Comments