නිස්කලංක පරිසරයක පිහිටි,කුරුණෑගල නුවර පාරට 1.8 km දුරින් සින්නක්කර ඔප්පු සහිත නිවසක් විකිණීමට.

නිස්කලංක පරිසරයක පිහිටි,කුරුණෑගල නුවර පාරට 1.8 km දුරින් පර්චස් 121 ක් සමඟ සින්නක්කර ඔප්පු සහිත නිවසක් විකිණීමට.
✅ පොල් ,ගම්ම්රිස්,දූරියන් ,මැන්ගුස් සහ තවත් අතුරුබෝග සහිත.
✅ කාමර 03
✅ සාලය
✅ කෑම කාමරය
✅ නානකාමර 01
⭕ ම්ල ලක්ෂ 185 යි. නිවස බැලීමේන් පසු ම්ල වෙනසක් කරගත හැක.
කරුණා කර ගැනුම්කරුවන් පමණක් අමතන්න
0742023241
0706688181



 

Post a Comment

0 Comments