පූගොඩ ප්රදේශයේන් වටිනා ඉඩමක් සමග ගෙයක් පර්චස් 17.9 පූගොඩ නගරයට-250m රාජ්ය පාසල් ,වෙලදසැල්, රෝහල්, රාජ්ය ආයතන පුද්ගලික ආයතන ,බැංකු ඉතා ඉක්මනින් ලගා විය හැකිය .
ඕනෑම ප්රදේශයකට ගමන් කල හැකි බස් ප්රධාන මාර්ගයෙන් ගමන් කරයි.(නුවර ,මතුගම ,අනුරාධපුර ,හංවැල්ල ,කිරිදිවැල ,ගම්පහ ,කොළඹ)
ඉඩමෙ පොල් ගස්3,තැබිලි ගස්1,කොස් ගස්1 තවත් පලතුරු වර්ග ඇත .
නිවසේ කාමර 3, සාලය ,කෑම කාමරය ,කුස්සිය ,පිටත හා ඇතුළත toilet 2k ඇත .වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි.මිල ලක්ශ 95 මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය. 0789659340


0 Comments