වටපුලුව ප්‍රදාන බස් යන පාරට 150m දුරින් මෙම නිවස කුලිපදනම මත දිමට ඇත

මහනුවර වටපුලුව ප්රදාන බස් යන පාරට 150m දුරින් මෙම නිවස කුලිපදනම මත දිමට ඇත.
🏠මාසික කුලිය 60000/-
🏠 මාස 06 අත්තිකාරම් මුදලක්
බලාපොරොත්තුවෙ.
🏠️ මහනුවර නගරයට 05km ඉතාම ආසන්නයේ
✅ Colombo Internation College එකට 800km
🏠️ නිවස
🏠️ නිදන කාමර 03
🏠️ නාන කාමර 01
🏠️ විසිත්ත කාමරය 01
🏠️ මුලුතැන්ගෙය 01
🏠️ වාහන 01 නැවතිම නිවස ඉදිරිපිට ඉඩ ඇත
🏠️ සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් කරන ඇත.
0726515520 whatsapp
0715469166
0758752825
බ්රොකර් මහතුන් ඇමතිමෙන් වලකින්න



 

Post a Comment

0 Comments