දෙකටන ප්‍රදේ්ශයේ පර්චස් 14 ක ඉඩමක් විකිණීමට තිබේ


දෙකටන ප්රදේ්ශයේ පර්චස් 14 ක ඉඩමක් විකිණීමට තිබේ💢
☑️ළිං ජලය සහ විදුලිය ඇත
☑️අඩි 15 ක පාරක් තිබේ
✳️226 ප්රධාන බස් පාරට මීටර් 200
✳️බියගම නිදහස් වෙළඳ කලාපයට4 km....
✳️දෙල්ගොඩ,දොම්පේ නගරවලට 3 km...
✳️බැංකු,දොම්පේ රෝහලට පහසුවෙන් ළඟා වියහැකිය ( 3KM තුළ පිහිටා තිබේ.)
✳️ ඉන්ධන පිරවුම්හලට සහ පාසල් 3කට මීටර් 500කි.
✔️පදිංචියට මෙන්ම බෝඩිං කාමර සඳහා ද සුදුසුය
🏠නිවාස ප්ලෑන් එකක්ද ඇඳ තිබේ
💰මිල පර්චස් 1ක් රු.300,000/= (මිල ගණන් ඉඩම පරීක්ෂා කර බලා සාකච්ඡා කරගත හැකිය)
🔹මුදල් හදිසියක් හේතුවෙන් විකිණේ
📞අමතන්න - 076 8976275
0712125104


 

Post a Comment

0 Comments