කළුතර නාගොඩ පර්චස් 13.5 ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.


කළුතර නාගොඩ පර්චස් 13.5 ක වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.

පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු නිදහස් වටපිටාවක පිහිටි ඉඩමකි.
විශේෂාංග:
  • ප්රමාණය: පර්චස් 13.5 කි.
  • මිල : 3.95
  • ප්රවේශය: නාගොඩ - මතුගම ප්රධාන බස් මාර්ගයට ඉතා ආසන්නව පිහිටා ඇත.
  • අධිවේගී මාර්ග: දොඩංගොඩ අන්තර් හුවමාරුවට ඉතා පහසුවෙන් ළඟා විය හැක.
  • සෞඛ්ය: නාගොඩ ශික්ෂණ රෝහලට ආසන්නව පිහිටා ඇත.
  • පහසුකම්: නල ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
📞 Contact for more details / වැඩි විස්තර සඳහා අමතන්න: 076 2142484

 

Post a Comment

0 Comments