කලුතර උතුර බන්ධනාගාර පාරේ පර්චස් 10ක ඉඩමක් විකිණීමට ඇත.
✅සින්නකර ඔප්පු සහිතයි
✅අඩි 10ක පාර ඇත.
✅දුම්රිය ස්ථානයට 3km (10min)
✅හොරණ ප්රධාන පාරට / බස් හෝල්ට් 600m
මිල සාකච්ඡා කර ගතහැක 0773385715 / 0743922518



 

Post a Comment

0 Comments