බලංගොඩ කල්තොට පාරට මීටර් 100ක දුරින් පර්චස් 105ක ඉඩම විකිණීමට .

 

බලංගොඩ කල්තොට පාරට මීටර් 100ක දුරින් දිගදුරේ ප්රාදේශීය සභාවට යාබද පර්චස් 105ක ඉඩම විකිණීමට ..
🍀 කාමර දෙකක් සහිත සාමාන්ය නිවසක් ඇත.
🍀 ආදායම් ලැබෙන පොල් සහ ගම්මිරිස් වගාවන් ඇත.
🍀 බලංගොඩ නගරයට කි.මි 4 යි.
🍀 මුළු ඉඩමම ලක්ෂ 90යි.(වෙනසක් කළ හැක.)
ඉක්මනින් විකිණීමට අවශ්යයි .
විස්තර සඳහා අමතන්න .
0714280007 Whatsapp




Post a Comment

0 Comments