පළාත් 05 ක් එකම View එකකින් දැකිය හැකි අලංකාර View එකක් සහිත ඉඩම විකිණීමට..
• හාල්අටුතැන්න නගරයට – 200 M
• හපුතලේ නගරයට – 8 KM
• බබරකන්ද , Liptonseat ,ඇඩිසම් බංගලෝ ,World End , දියලුම වැනි නැරඹුම් ස්ථාන සදහා ඉතා ආසන්න දුරකින් පිහිටා ඇත.
සංචාරක හෝටලයකට ඉතාම සුදුසු ආපදා කිසිවක් නොමැති මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණේ ...(කොටස් වශයෙන් විකුණනු නොලැබේ)
Your Trusted & Fast Selling Partner - Ceylon Properties


0 Comments