මාර්ග අංක 05 කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයට 700 m දුරින් මිනුවන්ගොඩ ප්රදේශයේ කටුනායක දිශාවට පිහිටා ඇති මෙම දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

පර්චස් 21 අංග සම්පූර්ණ දෙමහල් නිවසකි.

නිවස වටා තප්ප ගසා නිම කර ඇත.

ප්
රධාන කාමර 4 යි.

Living Area 2යි.

Bathroom 3 යි.

මුඵතැන්ගේ 1 යි.
(DiningArea)

ලී දොර ජනෙල් උළුවහු

දැව සහ Modern ලී වැට

Fully interlock landscape

නළ ජලය

පහසුවෙන් ළඟා විය හැකි ප්
රධාන මාර්ග සහිතයි.

කටුනායකට 7km.

කටුනායක ආයෝජන ප්
රවර්ධන කලාපයට 7km.

මිනුවන්ගොඩ නාලන්ද විද්
යාලයට 2.5km.

මිනුවන්ගොඩ ශීක්ෂණ රෝහලට 2.5km.

කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට 8km.

නිරවුල් ඔප්පු සිහිතයි.

වැඩි විස්තර සඳහා අමතන්න

සාකච්ඡා කර මිල ගණන් වෙනස් කර ගත හැකිය.
අත්පිට මුදලට පමණයි
ලක්ෂ 185
0704559648 only Whatsapp
0 Comments