මැදිරිගිරිය පාර, හිගුරක්ගොඩ නගරයට කි.මී. 2 ක දුර ප්‍රමාණයෙ පර්චස් 20 ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත. නිරවුල් ඔප්පු ඇත. නිදන කාමර 3 ක්, සාලය, මුලුතැන්ගෙය, බාත්රූම්, නල ජලය, විදුලිය පහසුකම් ඇත. ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යව ඇති බැවින් පලමුව ඉදිරිපත් වන අයට දෙනු ඇත. මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
දුරකථන අංක
.jpg)
0 Comments